ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි
NVQ 6 වන මට්ටම ජාත්‍යන්තර සහතිකය සඳහා සූදානම් කිරීම.
පාඨමාලා අවසානයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය,
ප්‍රථමාධාර පාඨමාලාව හා සහතිකය නොමිලේ හිමිවීම.
ඉගැන්වීම හා අධීක්ෂණය පුහුණු උපාධිධාරීන් පලපුරුදු ඇදුරු මඩුල්ලක් මගින් සිදුකිරීම.
පහසුකම් සහිත ප්‍රායෝගික පුහුණුව.
පුහුණුවෙන් පසුව දෙස් විදෙස් රැකියා සඳහා මඟ පෙන්වාදීම.
වායු සමනය කළ පන්ති කාමර.
සුදුසුකම්
හෙද පාඨමාලාවක් හදාරා තිබීම.
අපොස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනක් සමත් වීම.
Read More
Why should you choose us
Preparation for International Certification of NVQ 6 Levels.
Diploma ceremony at the end of the course.
First aid course and certificate for free.
Teaching and supervision of the all the trainees is done by a panel of experienced graduate teachers.
Practical training with facilities.
Guidance for local and foreign jobs after training.
Air-conditioned classrooms.
Qualifications
Having completed a nursing course.
Having pass in three subjects from any stream of GCE A/L Examination.